You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
Category | CURRICULUM > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
Target Groups | 12-14 years |
මෙම පාඩම් තුළින්,
පාඩම 01. වැඩිවියට පත්වීමේ දී ඇති වන චිත්තවේගීය වෙනස්කම්.
පාඩම 02. නව යොවුන් වයසේ දී ගැහැණු දරුවන්ට අවශ්‍ය වන විෂේශ සනීපාරක්ෂක පුරුදු.
පාඩම 03. නව යොවුන් වයසේ දී පිරිමි ළමුන්ගේ සෞඛ්‍යය අවශ්‍යතාවන්.
පාඩම 04. සතුට වෙනුවෙන් කියවීම. - කෙටි කථන්දර ව්‍යාපෘතිය.
පාඩම 05. සතුට වෙනුවෙන් කියවීම. - කෙටි කථන්දර ව්‍යාපෘතිය.
පාඩම 06. මගේ නිවසේ පාරිසරික කරුණු.
පඩම 07. අන් අය සමග ගෞරවාන්විත සම්බන්ධතා : මිතුරන්ගෙන් ඇති වන පීඩනය / මිතුරු බලපෑම්.
පාඩම 08. මිතුරන් සමග ගෞරවාන්විත මිතුරුකමක් පවත්වාගෙන යාම.
පාඩම 09. මූලික ප්‍රථමාධාර.
පාඩම 10. ශක්තිමත් පුද්ගලික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම.
SriLankaprogram.com is presented by Compassion International Lanka.