You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
Category | CURRICULUM. > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
Target Groups | 3-5 years |
මෙම පළමු පාඩම තුළින් :
පාඩම 01 : කතන්දර පවසන ආකාරය
පාඩම 02 : අප කතන්දර කියන්නේ කොහොම ද?
පාඩම 03 : පවුලක් යනු කුමක් ද?
පාඩම 04 : පවුලේ සිටින පිරිමි තැනැත්තා කවුද?
පාඩම 05 : පවුලේ සිටින ගැහැණු තැනැත්තා කවුද?
පාඩම 06 : මම පිරිමි දරුවෙක් / ගැහැණු දරුවෙක් වීම ගැන හා මට පැවරී ඇති භූමිකාව ගැන මට සතුටුයි.
පාඩම 07 : මම විරුද්ධ ලිංගිකයන්ට ගරු කරමි.
පාඩම 08 : මගේ අයියලා සහා නංගිලා?
පාඩම 09 : මගේ නෑදෑයින් ?( මගේ පවුලට අයත් ඥාතීන් )
පාඩම 10 : මම මගේ ශරීරයට ගරු කරමි.
පාඩම 11 : අපගේම කතන්දර පැවසීම.
පාඩම 12 : ඇත්ත සහා බොරු කතන්දර
SriLankaprogram.com is presented by Compassion International Lanka.