You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
Category | CURRICULUM. > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
Target Groups | 6-8 years |
මෙම පළමු පාඩම තුළින් :
පාඩම 01 : වාක්‍ය හදුනා ගැනීම සදහා පින්තූර භාවිතා කිරීම.
පාඩම 02 : පෙර දැනුම ක්‍රියාත්මක කිරිම.
පාඩම 03 : අනාවැකි සැදීම.
පාඩම 04 : මට බොහෝ තලෙන්ත දී තිබේ.
පාඩම 05 : අන් අයට උපකාර කිරීම පිනිස බොහෝ දේ කල හැකි ශරීරයක් මට තිබේ.
පාඩම 06 : දොස් තැබීමත් ලැජ්ජාවත් අතර වෙනස තේරුම් ගැනීම.
පාඩම 07 : මට හොද මිතුරෙකු විය හැකියි.
පාඩම 08 : මට හොද අසල්වාසියෙකු විය හැකියි.
පාඩම 09 : පවුල යනු කුමක් ද?
පාඩම 10 : තමන්ටම කතා කර ගැනීම තුළින් චිත්තවේගීය නවීකරණය.
පාඩම 11 : තීරණ වලට එළඹීම.
පාඩම 12 : අධික වෙහෙස පාලනය කිරීම.
පාඩම 13 : කලකිරීම සමග ගනුදෙනු කිරීම.
පාඩම 14 : ප්‍රත්‍යස්ථතාවය.
පාඩම 15 : හාස්‍යය.
SriLankaprogram.com is presented by Compassion International Lanka.