You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
Category | CURRICULUM > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
Target Groups | 9-11 years |
මෙම පළමු පාඩම තුළින් :
පාඩම 01 : හොද ව්‍යාපාර ස්ථානයක් හදුනා ගැනීම.
පාඩම 02 : ව්‍යාපාර සැලැස්මක් නිර්මාණය කිරීම.
පාඩම 03 : ව්‍යාපාර සැලැස්මක් තක්සේරු කිරීම.
පාඩම 04 : ආදර්ශ ව්‍යාපාර වාර්ථා සෑදීම.
පාඩම 05 : සනීපාරක්ෂාව සදහා තමන් විසින් ම අධීක්ෂණය වන පරීක්ෂා වාර්ථාවක් සෑදීම.
පාඩම 06 : මගේ පවුල.
පාඩම 07 : පවුල තුළ දරුවාගේ කාර්‍යභාර්‍යය.
පාඩම 08 : මාව හොදින් රැක බලා ගැනීම. - ගැහැණු ළමුන්ගේ සනීපාරක්ෂාව.
පාඩම 09 : මාව හොදින් රැක බලා ගැනීම. - පිරිමි ළමුන්ගේ සනීපාරක්ෂාව.
පාඩම 10 : සම රැක බලා ගැනීම.
පාඩම 11 : වචන වලින් හා ක්‍රියාවෙන් ඔබේ පවුලට ප්‍රේම කිරීම.
පාඩම 12 : පවුල තුළ වගකීම් භාර ගැනීම.
පාඩම 13 : පවුල් සම්ප්‍රදායන්.
පාඩම 14 : යහපත් සෞඛ්‍යය සුරැකුමක් යනු කුමක් ද?
පාඩම 15 : මට සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් තිබෙනවා ද?
පාඩම 16 : සෞඛ්‍ය සුරැකුම් සම්බන්ධ වෘතීන් විමසා බැලීම.
SriLankaprogram.com is presented by Compassion International Lanka.