You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
වර්ගය | CURRICULUM > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
මෙම පළමු පාඩම තුළින් :
පාඩම 01 : වර්ණ හදුනා දීම.
පාඩම 02 : වර්ණ මිශ්ර කිරීම.
පාඩම 03 : මට ශක්තිමත් අත් දෙකක් තිබේ.
පාඩම 04 : මට අත් වලින් පුදුම දේ කළ හැකිය.
පාඩම 05 : මට අත් වලින් පුදුම දේ කළ හැකිය.
පාඩම 06 : මට අත් වලින් පිටපත් කල හැක.
පාඩම 07 : මට අත් වලින් කුඩා දේවල් ඇල්ලිය හැක.
පාඩම 08 : මට අත් වලින් ගොඩ නැගිය හැක.
පාඩම 09 : හැගීම් හදුනා ගැනීම - මට සතුටුයි.
පාඩම 10 : හැගීම් හදුනා ගැනීම - මට දුකයි.
පාඩම 11 : හැගීම් හදුනා ගැනීම - මට කේන්තියක් දැනෙයි.
පාඩම 12 : හැගීම් හදුනා ගැනීම - මට බියක් දැනෙයි.
පාඩම 13 : නිර්මාණාතමක ආකාරයෙන් තමාව ප්රකාශනය කිරීම.
පාඩම 14 : හැගීම් බෙදා ගැනීම.
පාඩම 15 : චිත්තවේගයන් නිසි ලෙස දර්ශනය කිරීම.
පාඩම 16 : චිත්තවේගයන් නිසි ලෙස දර්ශනය කිරීම.
පාඩම 17 : පිහිටුම් වචන
පාඩම 18 : ප්රමාණයන්
SriLankaprogram.com is presented by Compassion International Lanka.