You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
වර්ගය | CURRICULUM > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
මෙම පළමු පාඩම තුළින් :
පාඩම 01 : යලි ප්‍රකෘර්ති තත්ත්වයට පැමිණීමේ හැකියාව.
පාඩම 02 : මම සෞඛ්‍යය සම්පන්න ආහාර ගැන දනිමි.
පාඩම 03 : ආහාර හරි ආකාරව මට ලබා ගත හැක.
පාඩම 04 : සෞඛ්‍යය සම්පන්න පුද්ගලික සීමාවන් මා සතුව ඇත.
පාඩම 05 : පුද්ගලික සීමාවන්ට මම ගරු කරමි.
පාඩම 06 : මගේ ආහාර සදහා මට පෝෂ්‍යදායක ආහාර තෝරා ගැනීමට හැකියි.
පාඩම 07 : පෝෂ්‍යදායක කෙටි ආහාර තෝරා ගැනීමට හැකියි.
පාඩම 08 : මගේ පුද්ගලික සීමාව ආරක්ෂා කිරීමට වචන පාවිචි කිරීම.
පාඩම 09 : මගේ පුද්ගලික අවකාෂය ආරක්ෂා කරන පිනිස ක්‍රියා භාවිතා කිරීම.
පාඩම 10 : සරල මිනිසුන් භාවිතා කරන ආහාර පිළියෙල කිරීමේ ක්‍රමයක් අනුගමනය කිරීම.
පාඩම 11 : පිසීමට ඉතා පහසු දේශීය ආහාර වර්ග පිළියෙල කර ගැනීම.
පාඩම 12 : පිසීමට ඉතා පහසු දේශීය ආහාර වර්ග පිළියෙල කර ගැනීම.
පාඩම 13 : මට ආරක්ෂක සැලැස්මක් ඇත.
පාඩම 14 : උදව් උපකාර ලැබීමට යන්නේ කොහෙන්ද කියා මම දනිමි.
පාඩම 15 : යහපත් රහස් හා අයහපත් රහස් අතර වෙනස මම දනිමි.
SriLankaprogram.com is presented by Compassion International Lanka.