You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
பிரிவு | CURRICULUM. > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
මෙම පළමු පාඩම තුළින් :
පාඩම 01 : බලපෑමකින් යුත් ඉගෙනීම් පරිසරයක් නිර්මාණය කිරීම.
පාඩම 02 : යහපත්ගති පැවතුම් ඇති මිතුරන් තෝරා ගැනීම.
පාඩම 03 : යහපත් සමාජීය දක්ෂතා දියුණු කිරීම.
පාඩම 04 : විශේෂඥයෙක් සමග සම්මුඛ සාකච්ජාවක්.(1 කොටස)
පාඩම 05 : විශේෂඥයෙක් සමග සම්මුඛ සාකච්ජාවක්.(2 කොටස)
පාඩම 06 : ඉගෙන ගත් තොරතුරු ඉදිරිපත් කිරීම.
පාඩම 07 : යහපත් සමාජීය දක්ෂතා දියුණු කිරීම.
පාඩම 08 : තමාට සමාන අය සමග අවංක ආකාරයෙන් සම්බන්ධකම් තැබීම.
පාඩම 09 : සහයෝගයෙන් වැඩ කිරීම සහා සෙල්ලම් කිරීම.
පාඩම 10 : මට මගේ හිස කෙස් රැක බලා ගත හැකියි.
පාඩම 11 : මට මගේ අත් සෝදගත හැකියි.
පාඩම 12 : මට සෙම්ප්‍රතික්ෂාව ඇතිවීම වැලැක්විය හැකියි.
පාඩම 13 : වරදවා වටහා ගැනීම් සෝදිසි කිරීම.
පාඩම 14 : සම වයසේ දරුවන්ගෙන් ඇති වන අසුභවාදී පීඩනයන්ට විරුද්ධ වීම.
පාඩම 15 : මට නිරෝගී නිවසක් තබා ගත හැකියි.
පාඩම 16 : මා හට වැසිකිලිය පිරිසිදු කිරීමට හැකි වේ.
SriLankaprogram.com is presented by Compassion International Lanka.