You must be a member of the srilankaprogram.com community to download resources. Click the buttons below to sign in or sign up!
වර්ගය | CURRICULUM > Sponsorship Child Curriculum |
Copyright Owner | Compassion International Lanka |
මෙම පළමු පාඩම තුළින් :
පාඩම 01 : යහපත් සෞඛ්‍යය සදහා දිනපතා එළවළු හා පළතුරු වර්ග පහ බැගින් ආහාරයට ගැනීම.
පාඩම 02 : මගේ පවුල මොනවද කන්නේ ?
පාඩම 03 : සතුන්ව මනුෂ්‍යා සතුන්ට සමාන කිරීම.
පාඩම 04 : කුකුළන් වැනි සතුන් ඇති කිරීමට මූලික කරුණු.
පාඩම 05 : කුකුළන් ගැන මූලික තොරතුරු.
පාඩම 06 : උදේ ආහාරය ගැනීම ඉතා වැදගත්.
පාඩම 07 : ශරීරයේ වර්ධනයට ආහාරයක් යනු කුමක් ද?
පාඩම 08 : පුද්ගලිකත්වයට ගරු කිරීම.
පාඩම 09 : පුද්ගලික සෞඛ්‍යය පිළිබද සීමාවන් වර්ධනය කර ගැනීම.
පාඩම 10 : ශරීරයේ වර්ධනයට ආහාරයක් යනු කුමක් ද?
පාඩම 11 : ප්‍රියතම කෑම වට්ටෝරුව : උයන්නට ප්‍රයෝජනය වන පොතක් ඛාණ්ඩයක් සේ නිර්මාණය කිරීම.
පාඩම 12 : සුව පහසුව හා අපහසුතාවය.
පාඩම 13 : යහපත් ස්පර්ශය සහා අයහපත් ස්පර්ශය.
පාඩම 14 : ප්‍රබල හෝ ඝර්විත වචන මාලාව.
පාඩම 15 : නිරෝගී ආහාර කණ්ඩායමක් සෑදීම.
පාඩම 16 : ගුණවත් ආහාරයක් පිළියෙල කිරීම.
පාඩම 17 : විශාල සතුන් නැරඹීමට ප්‍රායෝගික ගමනක් යාමට සූදානම් වීම.
පාඩම 18 : ප්‍රායෝගික ගමන / ප්‍රායෝගික සමග ගමන
SriLankaprogram.com is presented by Compassion International Lanka.